• Welcome to Tissajananayake.lk!

Loging Here

 
          User Name : 

  Password : 
Frogot Your Password?
Online Register?

Find Our Latest Updates

Find Us On Facebook

Biology Videos

About Us

In the field of private biology tuition classes the teacher who rooted a remarkable milestone for establishing the massive biology theory class ever in Sri Lanka.

He is the unique tutor in the highest caliber who gave his biological intellectuality for spacious posterity to penetrate into medical faculty . He has accomplished, this dignity in Colombo and Gampaha which is the anchorage of tuition classes.

He has been usually known as "Tissa Jananayake" who has crowned as a genius in arena of biology tuition. His full name is "Bambarabotuwa Kapuge Jananayake Kawantissa" who was born on 05th of May, 1970 to this sphere to make a reality of many children's dreams. He was born in a glamorous and rural village called Bambarabotuwa which was situated about 28 miles away from Rathnapura town. The family he born to was bankrupt, rural and rustic.

He spent his childhood as an ecologist with the natural surrounding of Bambarabotuwa forest and beautiful Sinharaja forest.so he was an Eco-lover from his childhood.

He got his primary education in Batewela Vidyalaya, Rathnapura and then, from grade 06 to Ordinary level he went to Allepola Maha Vidyalaya, Balangoda. He passed his G.C.E. O/l examination with flying colours in 1986 and got into Balangoda Ananda Mithree National School for his secondary education.

He did his Advanced level examination in science stream and passed the examination in 1990 triumphantly to gain entrance to university of Kelaniya in 1992.

He followed three combination of bio-science subjects, Microbiology, Zoology and Biochemistry under the consultation of Prof. Somasiri Vidanapathirana, Prof. Jayantha Wijerathne and Prof. J.K.P. Ariyarathne.

He got through all the examinations held by the university. On 01st of August, 1996 he graduated with a second class degree in Bsc in science and it was awarded to him on 19th of January, 1998 at the award ceremony held at BMICH.

Besides this, he followed a higher National Diploma in Psychological Counselling at the Colombo-Sri Lanka institute of psychology Studies under the guidance of Prof. D.S. Ranawaka and Prof. Gamini Hapuarachchi. He got through this examination obtaining a honour pass in 2005.

For over 15 years of epoch, he has been approached as a prestigious biology tutor to give his assistance for a number of students in Sasip at Colombo and Samadhi at Gampaha. Hi is a unique tutor who has conferred the pseudonym of "The charming biology tutor in the universe who conceived the voyage of elegance in this glorious living orb."

Why Us


img


img

The Academy of Siyapatha for Biology Education aimed at the overall goal to succeed in learning and professional development. We provide opportunities for all types of Advanced level educators to get "A" pass for their Advanced level biology paper.


ජීව විද්‍යා පෞද්ගලික උපකරක පංති ක්ෂේත්‍රයේ, ලංකාවේ විශාලතම ජිව විද්‍යා සිද්ධාන්ත පංති බිහිකල ගුරුවරයා ඔහුය. කොළඹ, ගම්පහ යන ටියුෂන් කේන්ද්‍රස්ථාන්යන්හි වැඩිම ළමුන් පිරිසකට වෛද්‍ය විද්‍යාලයට පිවිසීමට වරම් ලබා දෙමින් වැඩිම සිසු/සිසුවියන් පිරිසකට තම ජීව විද්‍යා දැනුම ලබාදෙන අග්‍රගන්‍ය ගුරුවරයා බවට ඔහු පත්වී හමාරය.

ටියුෂන් ක්ෂේත්‍රයට "තිස්ස ජනනායක" වූ බඹරබොටුව කපුගේ ජනනායක කාවන්තිස්ස නම් වන ඔහු මේ ලෝකයට පැමිනියේ මේ දහසක් දරු දැරියන්ට තම ශිල්ප ඥාණය ලබාදීමටයි. 1970 මැයි මස 5 වන දින රත්නපුර නගරයෙන් සැතපුම් 28ක් පමන දුර, බඹරබොටුව නම් සුන්දර එහෙත් දුෂ්කර ගම්මානයේ, ඉතාම ග්‍රාමිය දුප්පත් ගෙදරකයි ඔහු ඉපදුනේ, බඹරබොටුව වනාන්තරයත්, සුන්දර සිංහරාජයත් අසලින් තම ළමා කාලය මේ ස්වභාවික පරිසරයත් සමගම ගතකල ඔහු ස්වභාවික විද්‍යාඥයෙක් වුයේ පාසල් සමයටත් පෙරසිටය.

රත්නපුර, බටේවෙල විද්‍යාලයෙන් 5 වෙනි ශ්‍රේණිය දක්වා උගත් ඔහු පසුව බලන්ගොඩ, ඇල්ලේපොල මහා විද්‍යාලයෙන් 6 ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා සිප් සතර හදාරන ලදි. 1986 දෙසැම්බර් මස පැවැත්වූ සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහලින් සමත්ව බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය ජාතික පාසලට ඇතුලත් වූයේ තම උසස් අධ්‍යාපනය සඳහායි. ජීවවිද්‍යා අංශයෙන් උසස් පෙල හැදැරු ඔහු 1990 වසරේදි ඉන් ඉහලින් සමත්ව, 1992 දි කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වුයේ තම සරසවි ජීවිතය ආරම්භ කිරීමටයි.

කැලණිය විශ්ව විද්‍යාලයේ ජිවවිද්‍යා අංශයෙන් , ක්ෂුද්‍රජිව විද්‍යාව, ජිවරසායන විද්‍යාව , සත්ත්ව විද්‍යාව ප්‍රගුන කලේ මහාචාර්ය සෝමසිරි විද්‍යාපතිරන, මහාචාර්ය ජයන්ත විජේරත්න, මහාචාර්ය ජේ. කේ. පී. ආරියරත්න යන ගුරු උතුමන් යටතේ ය. විශ්ව විද්‍යාලයේදි පවත්වන ලද සියලුම විභාග ඉහලින්ම සමත්ව 1996 ජනවාරි මස 19 දින බන්ඩාරනායක ජත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේ පවත්වන ලද උපාධි ප්‍රධානෝත්සවයේදි ඔහුවෙත විද්‍යාවේදි ගෞරව උපාධිය පිරිනමන ලදි.

ඉන්පසු මහාචාර්ය ඩී. එස්. රණවක සහ මහාචාර්ය ගාමිනි හපුඅරච්චි යන මහත්වරුන්ගෙ මග පෙන්වීම යටතේ කොළඹ - ශ්‍රි ලංකා මනෝවිද්‍යා අධ්‍යන ආයතනයෙන් උපදේශණ මනෝවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපධි ඩිප්ලෝමාව හදාරා 2005 දි ඉන් ගෞරව සාමාර්ථයක් සහිතව සමත් විය. දැනට වසර 15 කට වඩා වැඩි කාලයක් ජීවවිද්‍යා ගුරුවරයකු ලෙස නුගේගොඩ සැසිප් සහ ගම්පහ සමාධි ආයතන වල සුවහසක් දරු දැරියන් වෙනුවෙන් අසිරිමත් ජීවලොකයේ සෞන්දර්ය චාරිකව නිර්මාණය කල විශ්වයේ සොඳුරු ජිවවිද්‍යා ගුරුවරයා ඔහුය.